පොල්වත්ත බෞද්ධ මිශ්‍ර පාඨශාලාව කොළඹ හලාවත මැද දිශාවේ සංඝ නායක තුනාහි වංසලංකාර ධර්මාචාහි හිමියන්ගේ හා පොල්වත්ත ශ්‍රී සුභද්‍රරාමාධිපති රතනසාර හිමියන්ගේ අනුශාසකත්වයයෙන් පොඩිසිඤ්ඤෝ උපාසක මහතාගේත් හැන්රි ද සිල්වා පොලිස් විදානේ යන මහත්වරුන්ගේ උත්සහයෙන් 1912.05.03 දා ආරම්භ විය.පාසල පිහිටි මී ගහවත්ත අක්කර එකක පමණ භූමි භාගය අයි පොඩිසිඤ්ඤෝ මහතාගේ හා හැන්රි ද සිල්වා මහාගේ පරි්‍ත්‍යාගයකි.






