11 ස් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර, තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීම සඳහා අංග සම්පූර්ණ පරිගණක පන්ති කාමරයක්ද, චිත්‍ර විෂය හදාරන සිසුන් සඳහා වෙන් වූ, කාලා අංශයක්ද, පාසල් සිසුන් සඳහා වෙන් වූ පුස්තකාලයක්ද මෙන් ම ක්‍රිඩා කටයුතු සිදුකිරීම සඳහා ක්‍රීඩා පිට්නියක්ද, ළමුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා මැනවින් සැක්සුණු විද්‍යාගාරයක් මෙන්ම ඉංග්‍රීසි භාෂාගාරයක් ද අප පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සඳහා සකස් කර ඇත.අප විද්‍යාලය උගන්වනු ලබන විෂයයන් පිළිබඳව තොරතුරු පහත වගුවේ දැක්වේ.
| 6... 9 විෂය ධාරාවන් | 10 / 11 විෂය ධාරාවන් |
| දෙමළ | සිංහල |
| සිංහල | ගණිතය |
| භූගෝලය | බුද්ධ ධර්මය/ කතෝලික ධර්මය/ ඉස්ලාම් |
| බුද්ධ ධර්මය/ කතෝලික ධර්මය/ ඉස්ලාම් | ඉතිහාසය |
| තොරතුරු තාක්ශණය | ගණිතය |
| ඉතිහාසය | පුරවැසි |
| ගණිතය | විද්‍යාව |
| විද්‍යාව | English |
| English | තොරතුරු තාක්ශණය |
| ප්‍රායෝගික තාක්ශණික වේදය | ව්‍යාපාර අධ්‍යයනය |
| සෞඛය | සෞඛය |
| පුරවැසි | කෘෂි විද්‍යාව/ගෘහ ආර්ථික විද්‍යාව |
| චිත්‍ර/ නැටුම්/ සංගීත | චිත්‍ර/නැටුම්/ සංගීත |










