| පාසල ආරම්භ වූ දිනය | 1912 මැයි 03 |
|---|---|
| පාසල් වර්ගය | TYPE 2 |
| පාසල් අංකය | 20138 |
| සංගණන අංකය | 01485 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | මිනුවන්ගොඩ |
| කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ග්‍රාම සේවක වසම | පොල්වත්ත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 120 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 19 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 557 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 41 |
| පාසලේ වර්ණය | නිල්, කහ, රතු |






