මිනු/ පොල්වත්ත ශ්‍රි රතනසාර මහා විද්‍යාලය

ශිෂ්‍යත්ව ප්‍රදානය

WhatsApp Image 2024-07-17 at 20.25.18_085a8443.jpg
WhatsApp Image 2024-07-17 at 22.54.47_0a2ab74a.jpg

 1 වසර සිට 5 වසර දක්වා අපේ පාසලේ ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි

මෙම විශයන් අපට බොහො අවශ්‍ය වේ...... ඒ අපට මූලිකවම හමුවන විභාගය වන ශිෂ්‍යත්ව විභාගයටයී.

එහෙනම් අපි මෙම විශයන් පාඩම් කර හොදින් විභගය සමත් වෙමු .....