මිනු/ පොල්වත්ත ශ්‍රි රතනසාර මහා විද්‍යාලය

ශිෂ්‍යත්ව ප්‍රදානය

WhatsApp Image 2024-07-17 at 20.25.18_085a8443.jpg
WhatsApp Image 2024-07-17 at 22.54.47_0a2ab74a.jpg
  • සෑම සිසුවෙක්ම  ම පෙරවරු  7.15 පෙර පාසලට පැමිණිය යුතුය.
  •  තමන්ට වෙන් කර ඇති ස්ථාන පිරිසිදු කිරීම අනිවාර්ය වේ.
  • සෑම කාල කාල පරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු විෂයට සූදානම් විය යුතුය.
  • තමන්ගේ නිල ඇඳුම  පාසලට ගැලපෙන ලෙස  මසාගෙන තිබීම.
  • ඛාණ්ඩ විෂයන් සඳහා වෙනත් ස්ථානයකට යන විට හා නැවත පන්තියට පැමිණෙන විට පේළියට යා යුතුය. 
  • විවේක කාලය ඉවර වූ පසු  ඊලඟට තිබෙන කාලය කාලච්ඡේද එයට  සූදානම් වීම.
  • පාසල් තරඟ තිබීමේදී තම පාසලේ  ගෞරවය ආරක්ෂා වන පරිදි එම ස්ථානයට ගොස් හැසිරීම..
  • සෑම   ගුරුවරයෙකුටම ගෞරව කිරීම සහ ඔවුන්ට  කීකරු වීම .
  • පාසල් වේලාව තුළ කවර හෝ බාහිර අයෙකු සමඟ සබඳතා පැවැත්වීම තහනම් වේ.
  • පාසලේ අවසන් වී  පේළියට යාමෙන් පාසලෙන් ඉවත් විය හැකිය.