-
2023 වර්ෂයේ ඔලිම්පියා විද්‍යා තරගයේ තෙවන ස්ථානය දහය ශ්‍රේණියේ ඉගෙණුම ලබන ඔමෙත් හසරු ශිෂ්‍යයා විසින් දිනා ගන්නා ලදී.
-
2024 සමාජ විද්‍යා තරග තෙවන ස්ථානය නවය ශ්‍රේණියේ ඉගෙණුම ලබන අමයුරු චමත්කාර සිසුවා විසින් දිනා ගන්නා ලදී
-
2023 කලාප මට්ටමේ කථික තරගාවලියෙන් තෙවන ස්ථානය දහයේ ශේනියේ ඉගෙනුම ලබන A. සහන් කල්හාර සිසුවා විසින් දිනා ගන්නා ලදී.

2019 වර්ෂයේ සමස්ත ලංකා සංගීත තරගාවලිය







