English club

අප පාසලේ පවතින එක් විශේෂ අංශයක් ලෙස ඉංග්‍රීසි භාෂා ඒකකය හැඳින්විය හැක. මෙහි නව තාක්ෂණික උපක්‍රම උපයෝගී කොටගෙන, smart රූපවාහිනී ඔස්සේ දරුවන්ට ඉංග්‍රීසි දැනුම පහසුවෙන් අධ්‍යයනය කිරීමට හැකි පරිදි පහසුකම් සලසා දේ.
ඉංග්‍රීසි සංගමය භාර ගුරුභවතුන්
- D S L H ජයතිලක මිය
- විමංකා විජේරත්න මිය
- අමන්දා මධුරංගි මිය
ඉංග්‍රීසි සංගමයේ සාමාජිකයන්
- රශිනි මෙමෝද්‍යා
- ආකාශ් කුශේන්
- ජනිත් කාංචන
- ඔමෙත් හසරු
- අමයුරු චමත්කාර






