අප පාසලේ පවතින තවත් සුවිශේෂී ඒකකයක් වනුයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණික ඒකකයයි.
මෙය ආරම්භ කරනු ලැබුවේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ ඊ.බානුක හර්ෂජිත් සිල්වා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයාගේ ජනාධිපති බාලදක්ෂ ප්‍රදානයට අදාළ ප්‍රජා ව්‍යාපෘතිය වශයෙන් මෙම පරිගණක විද්‍යාගාරයට නව පරිගණක යොදා ප්‍රතිසංස්කරණය කර 2022 ජනවාරි මස 27 වන දින වන අතර, අප පාසලේ දූ දරුවන් හට තොරතුරු තාක්ෂණික විෂය හැදෑරීමට මෙය මහඟු පිටුවහලකි.
භාර ගුරුවරයා
ඒකනායකමහත්මිය
|
කළමනාකරණ මණ්ඩලය
තුවන් සජිත්
|
ඉදුසන් සත්සිදු
|
සහන් කල්හාර
|
විදුපා හසිත්
|
ජනිත් කාංචන
|







