බස්නාහිර පළාතේ මිනුවන්ගොඩ මනරම් ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණය කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පාථමික හා ද්විතික අංශ දෙක යටතේ ක්‍රියාත්මක වෙයි 11 න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක්ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ..
ගුණදම් සපිරි රටට වැඩදායක අභිමානවත් අනාගත දරු පරපුරක් බිහිකිරීමග
සාරධර්ම අගයන මානව දයාවෙන් යුතු අභියෝගයන්ට මුහුණ දෙන රට දැයට කිසියම් මෙහෙවරක් කළ හැකි නිර්මාණශීලී බුද්ධිමත් අනාගත පරපුරක් උදෙසා පරිසරය සකස් කර දීම හා මග පෙන්වීම අපේ මෙහෙවරයි