2023 හත් වන මස 19 වන දින, ඇසල පුර පසළොස්වක පොහෝ දින නිමිත්තෙන් අප පාසලේ සංවිධානය කරනු ලැබූ ධර්ම දේශනා වැඩසටහන.
මෙදින පාසලේ සියලුම ශිෂ්‍ය නායක නායිකාවන්ගේන් මෙන්ම, සිසුන්ගේද ගුරුභවතුන්ගේද ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙම සහයෝගය ඇතිව ඉතා සාර්ථක ලෙස සිල් සමාදන් වීමේ කටයුත්ත සිදුකර උදෑසන දානයද, ලබා දෙමින් ධර්ම දේශනාවක් පවත්වා ආගමික කටයුත්ත ඉතා සාර්ථක ලෙස නිම කරන ලදී.









