මිනු/ පොල්වත්ත ශ්‍රි රතනසාර මහා විද්‍යාලය

ශිෂ්‍යත්ව ප්‍රදානය

WhatsApp Image 2024-07-17 at 20.25.18_085a8443.jpg
WhatsApp Image 2024-07-17 at 22.54.47_0a2ab74a.jpg
ධර්ම දේශනාමය වැඩසටහන

ධර්ම දේශනාමය වැඩසටහන

2024.06.23

2024 හයවන මස 23 වන දින,වෙසක් පුර පොස්සොළොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන අප පාසලේ සිසුන් සඳහා සංවිධානය කරනු ලැබූ ධර්ම දේශනාමය වැඩසටහන.

මෙහිදී අප පාසල සිසුන් විසින් පාසලේ සිට අප ගම්මානේ විහාරස්ථානය වෙත අලංකාර වූ විචිත්‍රවත් පෙරහරක් මධ්‍යයේ විහාරස්ථාතානය වෙත ගමන්කර, සිදු කිරීමට නියමිතව තිබූ ආගමික කටයුතු සිදුකර ධර්ම දේශනාවට සම්බන්ධ වී වැඩසටහන සාර්ථකව නිම කිරීම සඳහා ඇප කැප වී කටයුතු කරහ.මේ සඳහා කැප වූ අප පාසලේ විදුහල්පතිතුමාට මෙන්ම ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසු සිසුවියන්ටද, පාසල් සිසුන්ටද ගුරු මණ්ඩලයටද බෙහෙවින් ස්තූති කරමි.

Latest News

ඇසල පුර පසළොස්වක ධර්ම දේශනා වැඩසටහන

2023 හත් වන මස 19 වන දින, ඇසල පුර පසළොස්වක පොහෝ දින නිමිත්තෙන්  අප පාසලේ සංවිධානය කරනු ලැබූ ධර්ම දේශනා වැඩසටහන.

ධර්ම දේශනාමය වැඩසටහන

2024.06.23

2024 හයවන මස 23 වන දින,වෙසක් පුර පොස්සොළොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන අප පාසලේ සිසුන් සඳහා සංවිධානය කරනු ලැබූ ධර්ම දේශනාමය වැඩසටහන.